Home » යාපනය සරසවියේ 37 වෙනි උපාධි ප්‍රදානෝත්සවයේදී 2278ක් උපාධි ලබති

යාපනය සරසවියේ 37 වෙනි උපාධි ප්‍රදානෝත්සවයේදී 2278ක් උපාධි ලබති

රන් පදක්කම් 32ක් සහ ශිෂ්‍යත්ව 10කුත් ඒ අතර

by mahesh
July 21, 2023 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

දින තුනක් තිස්සේ පැවැත්වීමට නියමිත යාපනය විශ්වවිද්‍යාලයේ 37 වෙනි උපාධි ප්‍රදානෝත්සවය 19දා ආරම්භ වූයේ යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ශ්‍රී සත්කුනරාජා මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ උපාධි ප්‍රදානෝත්සවයේදී 2278ක් උපාධි සහතික හිමිකරගෙන ඇති අතර, රන් පදක්කම් 32ක් ත්‍යාග 25ක් හා වැඩිදුර අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව 10ක් ද පිරිනැමෙයි. වත්මන් උපකුලපතිවරයා මේ වසරේ අගෝස්තු මාසයේදී විශ්‍රාම යෑමට නියමිත බැවින් ඔහුගේ ප්‍රධානත්වයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අවසාන උපාධි ප්‍රදානෝත්සවය මෙයයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT