Home » 5 ශිෂ්‍යත්ව විභාගය ඔක්: 15 දා

5 ශිෂ්‍යත්ව විභාගය ඔක්: 15 දා

by mahesh
July 21, 2023 1:00 am 0 comment

සන්ධ්‍යා කරුණාරත්න

මෙවර 2023 වසර සඳහා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 15 වැනි ඉරිදා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ‘දිනමිණ’ට ඊයේ (20) ප්‍රකාශ කළේය.

පාසල්වලට සිසුන් තෝරා ගැනීමත්, ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමත් මෙම විභාගය සමත් වන සිසු දරුවන්ට ලැබෙන වරප්‍රසාද බව ඒ මහතා පැවසුවේය. වාර්ෂිකව පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් අපේක්ෂකයන් ලෙස පෙනී සිටින බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT