437
සෙල්ලිපිවලින් මෙරට පැරණිම සෙල්ලිපිය ලෙස සැලකෙන මිහින්තලේ ඇති පැරණිම සෙල්ලිපිය අසල කසළ ගොඩගසා ඇත. මෙම ඉපැරණි සෙල්ලිපිය පිහිටි ස්ථානය නැරඹීමට එන යන දේශීය සංචාරකයින් විසින් ගෙෙනන ප්ලාස්ටික් සහ පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය දමා යාම නිසා මෙම ඉපැරණි පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කිරීම ගැටලුවක් වී ඇත.