Monday, May 5, 2025
Home » මිහි­න්තලේ පැර­ණිම සෙල්ලි­පිය අසල කසළ ගොඩයි

මිහි­න්තලේ පැර­ණිම සෙල්ලි­පිය අසල කසළ ගොඩයි

by mahesh
July 21, 2023 1:00 am 0 comment

කුරු­ණෑ­ගල - කුමාරි දිසා­නා­යක

සෙල්ලි­පි­ව­ලින් මෙරට පැර­ණිම සෙල්ලි­පිය ලෙස සැල­කෙන මිහි­න්තලේ ඇති පැර­ණිම සෙල්ලි­පිය අසල කසළ ගොඩ­ගසා ඇත. මෙම ඉපැ­රණි සෙල්ලි­පිය පිහිටි ස්ථානය නැර­ඹී­මට එන යන දේශීය සංචා­ර­ක­යින් විසින් ගෙ‍ෙනන ප්ලාස්ටික් සහ පොලි­තින් ඇතුළු අප­ද්‍රව්‍ය දමා යාම නිසා මෙම ඉපැ­රණි පුරා­වි­ද්‍යා­ත්මක ස්ථාන ආරක්ෂා කිරීම ගැට­ලු­වක් වී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT