374
කොස්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ මහපැලෑන වෙරළ තීරයට පෙරේදා (20) පස්වරුවේ තාර වැනි කළුපාට ද්‍රාවණයක් ගොඩගසා ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
මේ දක්වා එම ද්‍රව්‍යය කුමක්ද යන්න සොයාගෙන නොමැති අතර, මේ පිළිබඳව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගාල්ල කාර්යාලය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ගාල්ල දිස්ත්‍රික් සංචාරක ධර්මදාස සිරිවර්ධන