Home » වැඩ බලන ඇමැති රෝහණ දිසානායක

වැඩ බලන ඇමැති රෝහණ දිසානායක

by mahesh
July 26, 2023 1:00 am 0 comment

ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ධුරයෙහි වැඩබැලිම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.

වනජීවි හා වන සම්පත් සංරක්ෂණ ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විදෙස් සංචාරයක නිරතව සිටින හෙයින් නැවත පැමිණෙන තුරු මේ අනුව ඊයේ (25) සිට රාජ්‍ය ඇමැතිවරයා අමාත්‍ය ධුරයෙහි වැඩ බැලීමට පත් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT