Tuesday, May 6, 2025
Home » ගෑස් මිල හෙට සිට වැඩි වෙයි ද ?

ගෑස් මිල හෙට සිට වැඩි වෙයි ද ?

by chanaka
August 3, 2023 11:26 am 0 comment

ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 85කට වඩා වැඩි වී ඇතැයි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඊට සාපේක්ෂව දේශීය ගෑස් මිල සංශෝධනය හෙට (04) ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සභාපතිවරයා සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT