430
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වව්නියාව ප්‍රාදේශීය කාර්යාලයේ සේවා සීමා කරමින් අද (3) සිට උතුර සහ නැගෙනහිර පළාත්වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට පමණක් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසයි.
එම කාර්යාලයට පිට පළාත්වල පදිංචිකරුවන් ඇතුළු විශාල පිරිසක් සේවා ගැනීමට දිනපතා පැමිණීමෙන් විශාල තව බදයක් නිර්මාණය වීම පිළිබඳව අවදානය යොමු කර මෙම තීරණය ගත් බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.