මීලඟ පුවත
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයක් පත්කෙරේ.
ඒ අනුව නව කුලපති ධුරයට සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්‍ය පී.ඒ.කිරිවද්දෙණිය මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
වසර පහක කාලයක් සඳහා ආචාර්‍ය පී.ඒ.කිරිවද්දෙණිය මහතාව එම ධුරය සඳහා පත්කර ඇත
Sri Lanka’s most Trusted and Innovative media services provider