Home » දකුණු කොරියාවේ පිහි ඇණුමක් – 14 කට තුවාල

දකුණු කොරියාවේ පිහි ඇණුමක් – 14 කට තුවාල

by chanaka
August 4, 2023 4:52 pm 0 comment

දකුණු කොරියාවේ සෝල් නුවරට දකුණින් පිහිටි සියොන්නම් නගරයේ උමං දුම්රිය ස්ථානයක් අසල සිදු වූ පිහි ඇණුමකින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.

මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසක් සිය මෝටර් රථයේ ගැටීමට සළස්වා ඇති තරුණයකු පසුව ඔවුන්ට පිහි ප්‍රහාර ද එල්ල කර ඇත.

තුවාල ලැබූ 12දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිද්ධියට සම්බන්ධ 20 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහු මානසික රෝගයිකින් පෙලෙන අයකු බවත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT