Saturday, May 10, 2025
Home » ලිට්‍රෝ ගෑස් මිළ ගැන අලුත්ම තීරණය

ලිට්‍රෝ ගෑස් මිළ ගැන අලුත්ම තීරණය

by yasara
August 4, 2023 11:13 am 0 comment

මිල සුත්‍රයට අනුව මාසිකව සිදුකරන ගාස්තු සංශෝධනය අද සිදු වීමට නියමිතය

කෙසේවෙතත් අද දිනයේ ගෑස් මිලේ කිසිඳු වෙනසක් සිදු නොකරන බවයි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය

ඒ අනුව මීළඟ මිල වෙනස් කිරීමේ දිනය තෙක් පවතින ගෑස් මිල එළෙසම පවත්වාගෙන යාමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT