අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටය යටතේ මොරටුව සාන්ත සෙබස්තියන් සහ බම්බලපිටිය සාන්ත පීතර විදුහල් අද (4) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසෙයි.
සාන්ත සෙබස්තියන් පිල විමාත් දින්සර විසින් මෙහෙයවනු ලබන අතර, සාන්ත පීතර පිල ඉනොෂ් පීටර්සන් විසින් ද මෙහෙයවනු ලබයි.
සා. සෙබස්තියන් සංචිතය: විමාත් දින්සර (නායක), අදීෂ අල්මේදා, ආකාෂ් දිසානායක, ෂෙෆාන් ප්‍රනාන්දු, කවීෂ පෙරේරා, ෂෙනුක පීරිස්, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු, මලින්ත සිල්වා, නෙතුජ ප්‍රනාන්දු, ලශේන් ප්‍රනාන්දු, ඩිල්ෂ පෙරේරා, මෙෂොන් ප්‍රනාන්දු, ෂෙකෙම් ප්‍රනාන්දු, සන්දිනු පීරිස්, රයන් සිල්වා, ලිනාෂ් ගමගේ, කනිල්ක පෙරේරා (ක්‍රිකට් භාර ආචාර්ය), බ්‍රැඩ්මන් එදිරිවීර (ප්‍රධාන පුහුණුකරු).
සා. පීතර සංචිතය: ඉනොෂ් පීටර්සන් (නායක), සවි ප්‍රනාන්දු, ඒතන් රන්සිලිගේ, හිරුක සිල්වා, අසදිස තේජන, සසිඳු සිල්වා, දිනෙත් ද සිල්වා, ජොශුවා සෙබස්තියන්, ඩිමල්ෂ ජයවර්ධන, තරීන් සෙන්විදු, සදීෂ කාරියවසම්, ඒරොන් මෝසස්, යතින්ද්‍ර ජයවීර, නිසල් කපිලරත්න, එනෝෂ් කරුණානායක, සෙනිරු ප්‍රනාන්දු, දුල්වන් කස්සප, කෙචොන් සිල්වා, කබිෂන් මුගුන්තරාජ්, කවික හෙට්ටිආරච්චි, යොහාන් ධර්මවර්ධන (පුහුණුකරු), සුනන්ද ප්‍රනාන්දු (ක්‍රිකට් භාර ආචාර්ය).