309
කොළඹ රාජකීය විදුහල් රග්බි කණ්ඩායමේ නිල දුරකතන සන්නිවේදන හවුල්කරු ලෙස SLT-MOBITEL ආයතනය එක් වෙයි. එම අනුග්‍රාහකත්වය රාජකීය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විදුහල්පති එම්.වී.එස්. ගුණතිලක මහතා වෙත SLT ප්‍රධාන විධායක නිලධාරී ජනක අබේසිංහ, MOBITEL ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදර්ශන ගීගනගේ මහත්වරුන් අතින් පිරිනැමූ අයුරු.