උණුසුම් පුවත්දේශීය පුවත් පාසල් නිවාඩුව ගැන නිවේදනයක් by yasara August 15, 2023 August 15, 2023 11:28 am 0 comment 1.1K රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ දෙවන පාසල් වාරයේ පළමු අදියර 2023 අගෝස්තු මස 17 වන බ්රහස්පතින්දායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ අතර දෙවන පාසල් වාරයේ දෙවන අදියර 2023 අගෝස්තු මස 28 වන සඳුදා දින ආරම්භ වන බව ද සඳහන් වෙයි. කලින් පුවත ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට ගුරුවරුන්ගෙන් අයදුම්පත් කැඳවයි මීලඟ පුවත අගමැති සිව් දින නිල සංචාරයකට චීනය බලා යයි You may also like නිදහස් මනසකින් යුතුව පැමිණ ඡන්දය භාවිතා කරන්න May 6, 2025 අග්‍රාමාත්‍යවරිය සහ GSP+ අධීක්ෂණ මෙහෙයුම සඳහා යුරෝපා සංගම් නියෝජිත පිරිස අතර හමුවක් May 6, 2025 නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නැතත් ඡන්දය දෙන්න පුළුවන් May 6, 2025 පක්ෂයට අදාළ සලකුණ ඉදිරියේ කතිරය පමණක් සටහන් කරන්න May 6, 2025 සවස තැනින් තැන ගිගුරුම් සහිත වැසි May 6, 2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම ඇරඹෙයි May 6, 2025 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 6 දෙනෙකුගේ වැඩ තහනම් May 6, 2025 කෙහෙළියට එරෙහි GI බට නඩුව ජූලි 18ට කල් යයි May 6, 2025 දේපළ වෙෙළඳාම් හා සංචාරක ක්ෂේත්රවල ආයෝජනයට වින්ගෲප් සමූහයට ආරාධනා May 6, 2025 විශේෂ චීන දූත පිරිස හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන හමුවෙයි May 6, 2025 වලිසිංහ හරිස්චන්ද්‍ර මහ විදුහලේ ශිෂ්‍යභට බළකායේ පස්වන බළඇණිය ඇගයීම් කඳවුරේ ප්‍රථම ස්ථානයට May 6, 2025 තුසිත හල්ලොලුවට එරෙහිව CID යට පැමිණිල්ලක් May 6, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.