1K
ඉන්දියාවේ බංකේ බිහාර් කෝවිලක් අසලදී ගොඩනැගිල්ලක් කඩා වැටී පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ගොඩනැගිල්ලේ බැල්කනියක් පළමුව කඩා වැටී ඇති අතර තුවාලකරුවන් මුදාගනිමින් සිටියදී එහි බිත්තියක්ද කඩාවැටී ඇති බව එම වාර්තා වෙයි
ප්‍රාන්ත මහ ඇමති සිද්ධියෙන් මියගිය අයගේ ඥාතීන්ට රුපියල් ලක්ෂ 4ක වන්දි මුදලක් ලබා දෙන බව ප්‍රකාශ කර ඇත.