Monday, May 5, 2025
Home » SPC ආයතනයට නව සභාපතිවරයෙක් පත් කෙරේ

SPC ආයතනයට නව සභාපතිවරයෙක් පත් කෙරේ

by yasara
August 16, 2023 12:56 pm 0 comment

spc

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක් පත් කර තිබෙයි.

ඒ අනුව එහි නව සභාපතිවරයා ලෙස වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා පත්කර ඇති බව වාර්තා වෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT