Home » අනුලා ත්‍යාග ප්‍රදානෝත්සවයට ජනපති ඇවිත්

අනුලා ත්‍යාග ප්‍රදානෝත්සවයට ජනපති ඇවිත්

by mahesh
August 18, 2023 1:00 am 0 comment

නුගේගොඩ අනුලා විද්‍යාලයීය ත්‍යාග ප්‍රදානෝත්සවයට (2019/ 2020) ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විද්‍යාලයීය ප්‍රධාන ශාලාව වෙත විදුහල්පතිනී වයෝනි විශාඛා රාජපක්ෂ මහත්මිය විසින් කැඳවාගෙන යනු ලැබූ අයුරු. මේ අවස්ථාවට අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන, වනජීවී හා වන සංරක්ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමැතිවරු රැසක් සහභාගි වූහ. ඡායාරූපය – සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT