Home » ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ දැනුම් දීමක්

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ දැනුම් දීමක්

by chanaka
August 19, 2023 12:38 pm 0 comment

හම්බන්තොට – නව පොල්පිටිය ‍අධි වෝල්ටීය විදුලි සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය අවට කලාපය තුල සරුංගල් යැවීමෙන් වළකින ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවට දැනුම් දීමක් කරනු ලැ‌‌බේ.

හම්බන්තොට – නව පොල්පිටිය 220 kV අධි වෝල්ටීය විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ අවසන් වැඩ කටයුතු සිදුකෙරෙමින් පවතින හෙයින් මෙම දැනුම් දීම කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT