Tuesday, May 13, 2025
Home » ෆ්‍රෙඩ්රික් බළකොටුව අද සිට සංචාරකයන්ට නැරඹීමට අවස්ථාව

ෆ්‍රෙඩ්රික් බළකොටුව අද සිට සංචාරකයන්ට නැරඹීමට අවස්ථාව

by chanaka
August 19, 2023 1:57 pm 0 comment

සංරක්ෂණය කරන ලද ත්‍රිකුණාමලය ෆ්‍රෙඩ්රික් බළකොටුව දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට අද(19) සිට අවස්ථාව හිමිවේ.

ඒ් අනුව එය සංචාරකයින් සදහා විවෘත කිරීම සහ සංචාරක ප්‍රවේශ පත්‍රයක් ඒ සදහා හදුන්වා දීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා‌ගේ ප්‍රධානත්වයෙන් අද සිදු විය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ත්‍රිකුණාමලය ව්‍යාපෘතිය මගින් පසුගිය වසර කිහිපය තුළ ත්‍රිකුණාමලය ෆ්‍රෙඩ්රික් බළකොටුවේ උරුම කළමනාකරණ කටයුතු මහජනතාව විසින් සිදුකරන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT