775
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිංගප්පූරු නිල සංචාරය නිමා වී නැවත දිවයිනට පැමිණෙන තෙක් මුදල් අමාත්‍ය ධූරයේ රාජකාරි ආවරණය කිරීම සඳහා වැඩ බලන මුදල් අමාත්‍යවරයා වශයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පත් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) අළුයම සිංගප්පුරුව බලා පිටත් වු අතර එම කාලය තුළ මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධූරයේ වැඩ බැලීම, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් සිදු කරනු ලබයි.