Monday, May 12, 2025
Home » ශෙහාන් සේමසිංහ වැඩ බලන මුදල් ඇමති ලෙස පත්කරයි

ශෙහාන් සේමසිංහ වැඩ බලන මුදල් ඇමති ලෙස පත්කරයි

by chanaka
August 21, 2023 8:50 am 0 comment

Shehan cemasinghe

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිංගප්පූරු නිල සංචාරය නිමා වී නැවත දිවයිනට පැමිණෙන තෙක් මුදල් අමාත්ය ධූරයේ රාජකාරි ආවරණය කිරීම සඳහා වැඩ බලන මුදල් අමාත්‍යවරයා වශයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) අළුයම සිංගප්පුරුව බලා පිටත් වු අතර එම කාලය තුළ මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධූරයේ වැඩ බැලීම, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් සිදු කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT