315
සිංගප්පූරුවේ පැවති ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ දී ලෝකඩ පදක්කම් තුනක් දිනාගත් ජයරුක්ෂි සමන්කුළ ක්‍රීඩිකාව ඊයේ උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය . සිංගප්පූරුවේ චැංගි නගරයේ දී පසුගිය 19දා පැවැති තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබුණේ ද ජයරුක්ෂි පමණකි . ක්‍රීඩා ඉසව් දෙකක් යටතේ මෙම ලෝකඩ පදක්කම් 3 දිනා ගැනීමට ජයරුක්ෂි සමත් වුවාය.
කටුනායක ටී.කේ.ජී.කපිල