Home » බෞද්ධ ග්‍රන්ථයක් අමෙරිකාවේදී දොරට වඩියි

බෞද්ධ ග්‍රන්ථයක් අමෙරිකාවේදී දොරට වඩියි

by mahesh
August 23, 2023 1:00 am 0 comment

බෞද්ධ කෘති ලේඛිකාවක් වන දමයන්ති ජයකොඩි මහත්මිය රචනා කළ “අසිරිමත් ශ්‍රී සද්ධර්මය ලොව බැබළෙයි” නමැති ග්‍රන්ථය පසුගියදා අමෙරිකාවේදී එළිදැක්විණි.

අමෙරිකාවේ ඔහයියෝ බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කෝප්පකන්දේ සුමනජෝති හිමිපාණන්ට කෘතියේ පළමු පිටපත දයාවංශ ජයකොඩි මහතා පූජා කළ අයුරු. මෙම අවස්ථාවට දමයන්ති මහත්මියගේ පවුලේ ඥාතීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT