Home » වැල්ලම්පිටියේ වෙඩිතැබීමක්

වැල්ලම්පිටියේ වෙඩිතැබීමක්

by chanaka
August 28, 2023 2:40 pm 0 comment
shoot Gun

වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ දී අද(28) සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම වෙඩි තැබීමෙන් ත්‍රිරෝද රථයක යමින් සිටි 47 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය සදහන් කරයි.

පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT