379
දකුණු අප්‍රිකාවේ මහල් නිවාස ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් 73 දෙනෙකු මිය ගොස් තිබේ. 52 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දකුණු අප්‍රිකාවේ විශාලතම නගරය වන ජොහැන්නස්බර්ග් නගරයේ මහල් 5 කින් යුත් නිවාස සංකීර්ණ ගොඩනැගිල්ලක අද අලුයම ගින්න හට ගැනුණි.
එරට හදිසි සේවා අංශ පවසන්නේ, ගොඩනැගිල්ල තුළ සිරවී සිටින පුද්ගලයින් සොයා සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.