416
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අසළදී අද(31) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබේ.
වෙඩි තැබීමෙන් වෑන් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු තුවාල ලබා ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලද පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර තුවාලකරු වයස අවුරුදු 36ක්වන වලගෙදර, බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයික් දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.