656
අද (2) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මෙහිදී අවම බස් ගාස්තුවේ වෙනසක් නොවන බව අතර, සෙසු ගාස්තු කාණ්ඩවල ටිකට්පතක මිල 4.01%කින් ඉහළ දැමෙන බව ජාතික ගමනාගමන කොමිසම කියා සිටී. මේ බස් ගාස්තු සංශෝධනයට අදාළව අධිවේගි මාර්ගවල බස් ගාස්තුද ඉහළ දමන බව කොමිසම වැඩිදුරටත් පවසයි.
සුභාෂිණී සේනානායක