Home » ස්පාඤ්ඤයට බලපා ඇති අයහපත් කාලගුණය නිසා පුද්ගල මරණ දෙකක්

ස්පාඤ්ඤයට බලපා ඇති අයහපත් කාලගුණය නිසා පුද්ගල මරණ දෙකක්

by yasara
September 5, 2023 11:06 am 0 comment

bad weather

ස්පාඤ්ඤයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකුට ජීවිත අහිමිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දින කීපය පුරා ස්පාඤ්ඤයට ඇදහැලුනු අධික වර්ෂාපතනයත් සමඟ ගංවතුර තත්ත්වයක් ද හටගෙන තිබුණි.

මහාමාර්ග ජලයෙන් යටවී ඇති අතර මැඩ්‍රිඩ්,  කැටලෝනියා හා වෙලන්සියා යන ප්‍රදේශයන්හි ජනතාව නිවාස තුළට කොටුවී සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කරයි

නිවාස තුළ සිරව සිටින ජනතාව මුදාගැනීම සදහා සහන කණ්ඩායම් යොදවා තිබෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT