Home » පිළියන්දල-බෙල්ලන්විල බාලදක්‍ෂයෝ දිවුරුම් දෙති

පිළියන්දල-බෙල්ලන්විල බාලදක්‍ෂයෝ දිවුරුම් දෙති

by sachintha
September 5, 2023 5:33 am 0 comment

 

පිළියන්දල හා මොරටුව දිසා බාලදක්ෂ සංවිධානයේ, පිළියන්දල-බෙල්ලන්විල 6වැනි බාලදක්ෂ සමූහයේ බාලදක්ෂයන් හා බාලිකාවන් දිවුරුම් දීම සඳහා පසුගියදා බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දී සිදුකැරිණි. සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි, බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී ආචාර්ය බොරලැස්ගමුවේ පේමරතන හිමි ඇතුළු විහාරස්ථ දායක සභාවේ නිලධාරීන්, බාලදක්ෂ දිසා කොමසාරිස් යසතිලක ද සිල්වා, හිටපු දිසා කොමසාරිස් ප්‍රභා ජයලත්ගේ, හිටපු සහාය දිසා කොමසාරිස් පී. ඩී. පී. ගුණරත්න, පුහුණු කිරීමේ නායක රස්කින් වන්නිආරච්චි,ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. දෙහිවල – ඩී. පී. හේරත්

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT