Home » දිස්ත්‍රික්ක 06 කට තවදුරටත් නායයෑම් අනතුරු

දිස්ත්‍රික්ක 06 කට තවදුරටත් නායයෑම් අනතුරු

by yasara
September 6, 2023 10:46 am 0 comment

landslide warning

පවතින අධික වැසි හමුවේ දිස්ත්‍රික්ක 06 ට පැන වූ නාය යෑමේ අනතුරු ඇඟවීම් ඊයේ (05) පස්වරුවේ යළි දීර්ඝ කර තිබෙයි.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කය ,ගාල්ල දිස්ත්‍රික්කය ,කළුතර දිස්ත්‍රික්කය ,මහනුවර දිස්ත්‍රික්කය ,කෑගල්ල දිස්ත්‍රික්කය ,රත්නපුර දිස්ත්‍රික්කය වලට මෙලෙස නායයෑම් අනතුරු නිකුත් කර තිබෙයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT