299
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත ‘තාරාගේ ආගමනය’ හා ‘කඩොල් ඇත්තු’ (පරිවර්තන) නව කතා ද්විත්වය සහ ගීතය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පෙරේදා (06) පැවැත්විණි. එහිදී කඩොල් ඇත්තු ග්‍රන්ථයේ පළමු පිටපත කමල් ගුණරත්න මහතා ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අවස්ථාව.