කලින් පුවත
කලින් පුවත
අ.පො.ස උ/පෙළ 2021 හා 2022 විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ දරුවන් ඇගැයීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (12) සිදු විය. එහිදි ජනාධිපතිවරයා ශිෂ්‍යයකුට ඇගැයීම් ප්‍රණාම සහතිකය සහ මුදල් ත්‍යාග පිරිනැමූ අවස්ථාව.
Sri Lanka’s most Trusted and Innovative media services provider