Thursday, May 15, 2025
Home » විශ්ව විද්‍යාල අයදුම්පත් භාර ගැනීම අද සිට

විශ්ව විද්‍යාල අයදුම්පත් භාර ගැනීම අද සිට

by yasara
September 14, 2023 11:03 am 0 comment

2022/ 23 විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් භාරගැනීම අද (14) දින සිට අරඹෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි

එමෙන්ම මෙවර සරසවි සඳහා සිසුන් 45,000 ක් බඳවා ගන්නා බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව මේ සඳහා වන ශිෂ්‍ය අත්පොත බලයලත් පොත්හල් වෙත නිකුත් කර තිබෙන බවත් ඒ හරහා සිසුන්ට ලබා ගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT