Home » දුන්හිඳ පතනකන්දේ ගින්නක්

දුන්හිඳ පතනකන්දේ ගින්නක්

by sachintha
September 14, 2023 1:45 am 0 comment

බදුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් දුන්හිඳ පතනකන්දේ පෙරේදා (12) රාත්‍රී හදිසි ගින්නක් හටගෙන තිබේ.
මෙම ගින්න හේතුවෙන් දුන්හිඳ පතනකන්දේ විශාල භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, ලද තොරතුරු මත වහාම ක්‍රියාත්මක වූ බදුල්ල පොලිසිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ සහායෙන් ගින්න මැඬපැවත්වීමට කටයුතු කර ඇත.
ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති අතර, බදුල්ල පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරයි.
බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT