247
අවුරුදු 19න් පහළ අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විදුහලට එරෙහිව පැවති තරගයේදී ලකුණු 109ක් රැස් කිරීමට කෑගලු විදුහලේ අශේන් රුද්‍රිගු සමත් විය. මේ තරගයෙන් කෑගලු විදුහලට ලකුණු 33ක ජයක් අත්විය.
කෑගලු විද්‍යාලය – 217 (ඕවර 32.1) අශේන් රුද්‍රිගෝ 109, ගෞරව තේජාන් 43, කවිෂ විජේසිංහ 23 (රවිඳු ප්‍රභාත් 21/2, ඉසුරු උමයංග 30/2, සංජන සචේන්ද්‍ර 36/2, රවිඳු ඩිල්ෂාන් 57/2)
තෝලංගමුව ඩඩ්ලි සේනානායක ම.ම.වි – 184/8 (ඕවර 49) දිනෙත් තේමිය 51, රවිඳු ප්‍රභාත් 50 (කවිඳු ජයන්ත 36/3, චමෝද්‍ය බණ්ඩාර 37/2)
ඉෂානි යද්දෙහි