567
කළුතර දිස්ත්‍රික්කයේ දීර්ඝ කාලයක් අඛණ්ඩව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පක්ෂයේ උන්නතියට තම ජීවිතය කැප කළ සුමිත් ලාල් මෙන්ඩිස් මහතා පෙරේදා (13) ජනාධිපති ලේකම් කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා හමුවට ගොස් සාකච්ඡා කර එම පක්ෂයේ සාමාජිකත්වය ගෙන එජාපය දිනවීමට කටයුතු කරන බව පැවැසීය.