Thursday, May 15, 2025
Home » විශ්වවිද්‍යාල ප්‍රවේශ ගැටලුවලට දිනමිණෙන් විසඳුම්

විශ්වවිද්‍යාල ප්‍රවේශ ගැටලුවලට දිනමිණෙන් විසඳුම්

by mahesh
September 15, 2023 1:00 am 0 comment

මෙවර අපොස උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ දූ දරුවන්, විශ්වවිද්‍යාල සඳහා අයදුම් කිරීමේදී මතුවන ගැටලු සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් පිළිතුරු ලබා දීමට දිනමිණ අප සූදානම්.

එබැවින් ඔබට මතුව තිබෙන ගැටලු 071-4901089 අංකයට වට්ස්ඇප් කරන මෙන් ඉල්ලා සිටිමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT