Home » අයිස් විකිණූ සුර්ෆික් වසර 15ක් හිරේට

අයිස් විකිණූ සුර්ෆික් වසර 15ක් හිරේට

by Gayan Abeykoon
September 16, 2023 1:00 am 0 comment

චන්දන ජයවීර

විකිණිම සඳහා අයිස් (මෙතම්ෆටමයින්) මත්ද්‍රව්‍ය ළඟ තබාගත් මාලිගාවත්තේ මොහොමඩ් සුර්ෆික් (අවු: 41) නමැති අයට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා බරපතළ වැඩ සහිතව වසර 15ක සිර දඬුවමක් ඊයේ (15) නියම කළේය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය 2018 වසරේ කළ වැටලීමක් අනුව මහාධිකරණය ඉදිරියේ නඩු පැවරීම සිදුවිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT