316
පාස්කු ප්‍රහාරය පිළිබඳ චැනල් 4 නාළිකාවේ චෝදනා විමර්ශනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.
විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මේ කමිටුවේ විශ්‍රාමික ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් ජයලත් වීරක්කොඩි සහ ජනාධිපති නීතිඥ හර්ෂ ඒ. ජේ සෝසා එම කමිටුවේ අනෙකුත් සාමාජිකයෝ වෙති.