Thursday, September 28, 2023
Home » කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

by chanaka
September 17, 2023 3:25 pm 0 comment

ආසියානු කුසලාන අවසාන මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත්විය.

ඒ අනුව ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක් සිදුකර අති අතර එහිදී මහීෂ් තීක්ෂණ වෙනුවට දුෂාන් හේමන්ත නම්කර තිබේ.

මේ අතර ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වොෂින්ටන් සුන්දාර් කැඳවා ඇත්තේ අක්ෂාර් පටෙල් වෙනුවට ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT