Home » තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුවට ජනපති එක් වෙයි

තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුවට ජනපති එක් වෙයි

by chanaka
September 18, 2023 10:12 pm 0 comment

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී අද (18) ආරම්භ වූ “තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව – 2023” සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

2030 වනවිට තිරසර සංවර්ධන ඉලක්ක කරා ළගාවීමේ ප්‍රගතියක් අත්කරගැනීම සඳහා නව අදියරක් එහිදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේදී හෙට ආරම්භවීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සමගාමීව 2023 SDG සමුළුව පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT