207
හැටන් නගරයේ ඩන්බාර් විදියේ කඩයකට (14) දින පස්වරුවේ පැමිණි තරුණියක ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා මුවාවෙන් පැමිණ ආහාර ද්‍රව්‍ය රැසක් සිය ගමන් මල්ලේ සඟවාගෙන යන අයුරු එහි සවි කර තිබු ආරක්ෂිත කැමරා දත්තවල සටහන් වී තිබුණි. රුපියල් 3500ක් පමණ වටිනා ආහාර ද්‍රව්‍ය එම තරුණිය විසින් සොරාගෙන ගොස් ඇති බව එම කඩ හිමියා විසින් අනාවරණය කර ගෙන ඇත.
හැටන් රංජිත් රාජපක්ෂ