Thursday, September 28, 2023
Home » ශිෂ්‍යභට ඇගයීම් කඳවුරේ ශූරතාව තෝලංගමුවට

ශිෂ්‍යභට ඇගයීම් කඳවුරේ ශූරතාව තෝලංගමුවට

by gayan
September 19, 2023 1:00 am 0 comment

රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථානයේ ඉකුත්දා පැවති ජාතික ශිෂ්‍යභට 8/9 බළ ඇණි නියෝජනය කරන සබරගමුව පළාත් ආරක්ෂක ශිෂ්‍යභට ඇගයීම් කඳවුරේදී පාසල් 40 ක් අබිබවා ශූරතාවය දිනා ගැනීමට තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍යභට ඛණ්ඩය සමත් විය.

ඝන සරඹ පරීක්ෂණය, ශාරීරික අභ්‍යාස, අධ්‍යක්ෂක පරීක්ෂණය, විවිධ ප්‍රසංග, ආත්ම විශ්වාස වර්ධන පරීක්ෂණය ඇතුළු ක්‍රියාකාරකම් රාශියකින් මුල් තැන ගැනීමට මෙම ඛාණ්ඩය සමත් වී ඇතැයි විදුහල්පති ජේ. ඒ. අයි. යූ. ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.

ජයග්‍රහණ හිමි කරගත් ආරක්ෂක ශිෂ්‍යභට කණ්ඩායම නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි මේ.

මුල් පෙළ වාඩි වී (වමේ සිට දකුණට)

රෙජිමේන්තු සැරයන් මේජර් ආර්.අයි.එස්. රාජපක්ෂ, අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩී.එම්. සුගතපාල, පලාත් භාර අධ්‍යක්ෂ කර්නල් ආර්.ඩී.එස්.එස්. සමරවීර, සේනා විධායක කර්නල් ආර්.එම්. ප්‍රේමතිලක, සහකාර සේනා විධායක ලුතිනන් කර්නල් එච්.එම්.එම්.සී. බණ්ඩාර, ඛාණ්ඩ භාර නිලධාරී 2/ ලුතිනන් ඩබ්ලිව්.ඒ.එස්. විජේසිංහ, සැරයන් එම්.එන්.ටී.ඩී. මධුෂාන්

දෙවන පෙළ (වමේ සිට දකුණට)

ඩබ්ලිව්.ටී.ඩී.ඩබ්ලිව්.ඩී. වාසල, ආර්.ඩබ්ලිව්.ඩී.එල්.පී. රාජපක්ෂ, ඊ.එම්.වී. කේශර, ඩී.පී.පී.එම්. ගුණරත්න (ලා/කෝ), එම්.පී.අයි.ඩී. අමරසිංහ, බී.එස්.කේ. දයාරත්න (කෝප්‍රල්), අයි.පී.යූ.ඩී. ඉලේපෙරුම, එම්.පී.පී.ඩී. විජේසිංහ, පී.ආර්.එස්.සී.කේ.බී.ඩී.ඩබ්ලිව්.එම්.ආර්.ඒ.එස්.බී. පරණාතල, කේ.ඒ.එම්.එච්. කස්තුරිආරච්චි, එස්.එච්.එච්.එස්.සුරවීර, කේ.ඩී.ටී.ඩී. වීරසිංහ (ලා/කෝ), ජී.එම්.එම්.එස්. මුණසිංහ

තුන්වන පෙළ (වමේ සිට දකුණට)

එච්.පී.එස්.එන්. සෙනවිරත්න, ඩබ්ලිව්.එල්.ඩී. විජේසිංහ (කෝප්‍රල්), ආර්.එස්.එම්. රාජපක්ෂ, කේ.ඩී.එම්. පෙරේරා, ඩබ්ලිව්.ඒ.එන්.කේ. ගුණවර්ධන, එල්.ඒ.යූ. ලියනගේ, පී.ඒ.එස්. ජයතිස්ස (කෝප්‍රල්), කේ.ඩී.ඒ.සී. ප්‍රේමතිලක, ඩී.එම්.ඒ.ඒ. දසනායක (ලා/කෝ), යූ.එල්.පී.බී. බණ්ඩාර, යූ.එස්.එල්. ප්‍රගීත්

 

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT