418
අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඊයේ (19) ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විදේශ කටයුතු ඇමැති එම්.යූ.එම්. අලි සබ්රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත මොහාන් පීරිස්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජයවර්ධන සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන යන මහත්ම මහත්මීහු දූත පිරිසට එක්ව සිටි අයුරු.