Home » ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අද අමතයි

ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අද අමතයි

by chanaka
September 21, 2023 10:22 am 0 comment

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අද(21) ඇමතීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30 ට පමණ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීමට නියමිත බවය.

පසුගිය 19 වැනිදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ලබන 26 වැනිදායින් අවසන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT