Home » ඩී.ආර්. විජයවර්ධන මාසික දම් දෙසුම 25දා

ඩී.ආර්. විජයවර්ධන මාසික දම් දෙසුම 25දා

by sachintha
September 21, 2023 1:30 am 0 comment

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයව ර් ධන ශ්‍රීමතාණන් සිහිපත් කරමින් පැවැත්වෙන මාසික ධර්ම දේශනාව මේ මස 25දා පෙරවරු 10.00 සිට 1.00 දක්වා ලේක්හවුස් ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. ධර්ම දේශකයානෝ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්ය.ලේක්හවුස් බෞද්ධ සංගමය පාලනාධිකාරිය හා එක්ව සංවිධාන කරන මෙවර පින්කමේ බැතිබර දායකත්වය මූල්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතාගෙනි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT