Home » ගම්පහ බණ්ඩා­ර­නා­යක විදු­හලේ 105 වැනි සංව­ත්සර වැඩ­ස­ට­හ­නින්…

ගම්පහ බණ්ඩා­ර­නා­යක විදු­හලේ 105 වැනි සංව­ත්සර වැඩ­ස­ට­හ­නින්…

by Gayan Abeykoon
September 23, 2023 1:05 am 0 comment

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ 105 වැනි සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ මුද්දරය හා මුල් දින කවරය විදුහල්පති එම්.ආර්.ඩී.කසුන් ගුණරත්න මහතා වෙත පිරිනැමූ අයුරු.මෙයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක්, සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් සහ පසුදින මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක්ද පැවැත්විණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT