361
ධර්මකථික මාපලගම සුසිල වංශ හිමියන් විසින් පවත්වනු ලබන ‘‘සනරාමර රාත්‍රිය‘‘ සතර බණවර කින් පැවැත්වෙන පැය 10ක අඛණ්ඩ සද්ධර්ම සීහ නාදය දම් දෙසුම අද ( 23) රාත්‍රී 6.00 සිට පසුදා අලුයම 5.00 වනතුරු අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාර භූමියේ දී පැවැත්වේ. සැබෑ නිර්මල බුද්ධ භාෂිතය පදනම් කරගනිමින් මසකට වරක් උන්වහන්සේ විසින් මේ ධර්ම දේශනය පවත්වනු ලබයි.