Home » කෘත්‍රිම බිත්තර වීඩි­යෝව ගැන වග­කි­ව­යුතු ආය­තන අව­ධා­නය යොමු කරන්න

කෘත්‍රිම බිත්තර වීඩි­යෝව ගැන වග­කි­ව­යුතු ආය­තන අව­ධා­නය යොමු කරන්න

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පා­ද­ක­යන්ගේ සංග­මයේ සභා­පති

by Gayan Abeykoon
September 23, 2023 1:05 am 0 comment

සුභාෂිණී සේනානායක

කෘත්‍රිම බිත්තර යැයි පවසමින් සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ වීඩියෝව සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය අවධාරණය කරයි.

එවැනි කෘත්‍රිම බිත්තර දේශීයව නිෂ්පාදනය නොකරන බවත්, ආනයනික බිත්තර සම්බන්ධයෙන් ගැටලු පවතින බවත්, අත්‍යවශ්‍ය ආහාරවල ප්‍රමිතිය පිළිබඳ අදාළ ආයතන දැනුම්වත් විය යුතු බවත් එහි සභාපති අජිත් ගුණසේකර මහතා කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT