375
පාසල් පෙළ පොත් නොමිලයේ ලබාදීමේ වැඩසටහන යටතේ 2024 වර්ෂය වෙනුවෙන් මුද්‍රණය කරන ලද පාසල් පෙළ පොත් අදාළ පාසල්වලට බෙදාහැරීමේ ප්‍රධාන වැඩසටහන අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන පෙළ පොත් ගබඩා සංකීර්ණයේදී ඊයේ (22) දින සිදු විය.
එහිදී ඇමැතිවරයා ලබන වර්ෂය සඳහා මුද්‍රිත පෙළ පොත් තොගයක් ප්‍රවාහනය සඳහා ලබා දුන් ආකාරය ඡායාරූපයෙන් දැක්වේ.
ඡායාරූපය – මීගොඩ බී. කේ. කත්‍රිආරච්චි